තායිලන්තයේ බොන්ගෝ නැමැති මුස්‌ලිම් ප්‍රදේශයේ සිටින 80 හැවිරිදි ජියෝ පොන්ග්ලෝව් නැමැති වැන්දඹුව සිය නිවස හැර දමා යැම ප්‍රතික්‍ෂේප කර ඇත.
මේ නිසා ඇයට රැකවරණ දීමට තායි හමුදාවට සිදු වී තිබේ. මෙම ප්‍රදේශයේ කලබල නිසා බෞද්ධයන් 400,000 ක සංඛ්‍යාවක් පලාගොස් ඇත. තමා උපන් ස්‌ථානය හැර දමා වෙනත් පලාතකට යැම ඇය ප්‍රතික්‍ෂේප කර තිබේ.
මේ ගම්මානයේ මුස්‌ලිම්වරු 1200 ක් ජීවත් වන අතර එහි සිටින එකම බෞද්ධ කාන්තාව ඇයයි.
http://www.divaina.com/2013/10/16/forign04.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!