Pages - Menu

Pages

Pages

Saturday, October 19, 2013

හඡ්ජි උත්සවයට ගවයින් 40 ක්‌ මැරීමට කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේපයි

හඡ්ජි උත්සවය සැමරීම සඳහා කන්නන්තොට මුස්‌ලිම් පල්ලිය විසින් ගවයින් 40 ක්‌ ඝාතනය කිරීමට ඉල්ලා තිබූ අයෑදුම රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් ප්‍රතික්‍ෂේප කර ඇත.

එම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ටී. එම්. ෂියාම් මහතා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ගව ඝාතනය සඳහා සුදුසු ස්‌ථානයක්‌ නොමැති නිසා ඊට අවසර ලබානොදුන් බව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා ඇත.

රුවන්වැල්ල - විමලරත්න සමරක්‌කොඩි
http://www.divaina.com/2013/10/17/news30.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!