ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාර 365 කින් පාකිස්‌තානයේ සිවිල් වැසියන් 3404 ක්‌ද යේමනයට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාර 117 කින් සිවිල් වැසියන් 1088 ක්‌ද ඝාතනය වී ඇත.
මෙම ප්‍රහාරවලින් පාකිස්‌තානයේ ත්‍රස්‌තයක් 2767 ක් හා යේමනයේ ත්‍රස්‌තයන් 1011 ක්‌ද මියගොස් තිබේ.
මෙලෙස එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාර නිත්‍යානුකූල යයි ඇමරිකානු රජය කියා සිටී. එහෙත් බ්‍රසීලය චීනය හා වැනිසියුලාව මෙම ප්‍රහාර නීති විරෝධී යයි ප්‍රකාශ කර ඇත.
http://www.divaina.com/2013/10/31/forign05.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!