පැය හයකට වඩා අඩුවෙන් නින්ද ලබන පුද්ගලයන්ට හෘදයාබාධ වැළඳීමේ හැකියාව සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයක් වැඩි බව හෙළිව තිබේ.
පුද්ගලයකු සිය සෞඛ්‍ය ආරක්‍ෂා කර ගැනීම සඳහා තම නින්ද පැය 6 - 8 අතර කාලයකට සීමා කර ගත යුතු බවත් ඊට වඩා අඩුවීමත් වැඩිවීමත් යහපත් නොවන බව වෛද්‍ය සවුරාබ් අග්‍රාවල් ප්‍රකාශ කර ඇත.
2011 වසරේදී හෘදයාබාධ හේතුවෙන් මියගිය බ්‍රිතාන්‍ය වැසියන් ප්‍රමාණය 159,000 කි.
http://www.divaina.com/2013/10/12/forign06.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!