මේ දඩය නියම කර ඇත්තේ වාහන නැවතීම් ගැන විමර්ශනය කරන නිලධාරියායි.
හිලරි ක්‌ලින්ටන්ගේ රියට දඩ ගැසීම ගැන ඇගේ ආරක්‍ෂක නිලධාරීන් හා එකී නිලධාරියා අතර දැඩි වචන හුවමාරුවක්‌ද සිදුවී ඇත.
මෙම සිද්ධිය ගැන එකි නිලධාරියා පවසා ඇත්තේ නීතිය කාටත් පොදු බවයි.
http://www.divaina.com/2013/10/17/forign03.html
ප.ලි.
නීතියක සහ විනයක අසිරිය. හිටපු ජනපති බිරිඳ, හිටපු රාජ්‍ය ලේකම්වරිය සහ අනාගත ජනපතිනිය...
ලංකාවේ සිදුවිනි නම්, පොලිස් නිලධාරියා, ඔහු අයත් පොලිසියේ ස්ථානාධිපති ඇතුළු සැවොටම මාරුවීම්!
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!