Pages - Menu

Pages

Pages

Thursday, October 3, 2013

කිරිවෙහෙර නාහිමි ශ්‍රී දේහයට ජනපතිගෙන් බුහුමන්


එක්‌සත් ජාතීන්ගේ සමුළුව නිමාවීමෙන් පසුව දිවයිනට පැමිණි ජනාධිපතිවරයා කිරිවෙහෙරට පැමිණ මෙසේ නාහිමියන්ට අවසන් ගෞරව දැක්‌වීය.

අපවත් වී වදාළ කතරගම කිරිවෙහෙර විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ශ්‍රී දේහයට ඊයේ (02) ජනාධිපති ගෞරව දැක්‌වූ අයුරු

කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් සභාවට තේරීපත් වූ දයාසිරි ජයසේකර, මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුද ජනාධිපතිවරයා සමඟ නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්‌වීමට එක්‌වූහ.

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි, කතරගම - කේ. ඩී. දේවප්‍රිය
http://www.divaina.com/2013/10/03/news18.html

සබැඳි ලිපි -
[

අද ආදාහන පූජෝත්සවය සිදු කෙරෙන ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියෝhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6665.htmlහැමටම එකසේ සැලකූ කිරිවෙහෙරේ නායක හාමුදුරුවෝhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5942.htmlසෝරත නාහිමියන් සසුනට කළ මෙහෙය විශිෂ්ටයි - අමරපුර සංඝ සභාවhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6464.htmlසෝරත නාහිමියන්ට ගෞරව දැක්‌වීමට ජන ගඟක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_7367.html
]

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!