විසි වසරක් තිස්‌සේ ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය පැතිරවීම සඳහා කැනඩා කොටි ජාලය ඩොලර් මිලියන ගණනක් ප්‍රභාකරන්ට සැපයූ අයුරු ගැන ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කැඳවා ප්‍රශ්න කිරීමට තීරණය කර ඇත.
කැනඩාවේ ප්‍රධාන බැංකු දෙකක් විසින් සිංගප්පූර් බැංකු දෙකක් හරහා කොටින්ට අරමුදල් සැපයූ අයුරු කැනඩා පොලිසියේ විමර්ශන වාර්තා තුනකින් හෙළිවී තිබේ.
මෙම විමර්ශන වාර්තාවෙන් කළුකොටි බෝම්බකරුවන් 431 දෙනෙකු ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුකර ඇති බවත් දන්වා ඇත.
මෙලෙස කැනඩාව ප්‍රභාකරන්ට අරමුදල් සපයමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතළ ලෙස කඩකර ඇතැයි රජය කැනඩා මහකොමසාරිස් හමුවේ ප්‍රශ්න කරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/10/12/news12.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!