Pages - Menu

Pages

Pages

Wednesday, October 30, 2013

හිටපු මාලදිවයින ජනාධිපති ඝාතනය කිරීමට අල්කයිදා ත්‍රස්‌තයන් මාලේ නුවරට පැමිණිලා - නෂිද්ගේ කාර්යාලය හෙළි කරයි

මාල දිවයින හිටපු ජනාධිපති මොහමද් නෂීද් ඝාතනය කිරීම සඳහා අල්කයිදා ත්‍රස්‌තයන් දෙදෙනකු මාලේ නුවරට පැමිණීම සම්බන්ධයෙන් ආරක්‍ෂක බලධාරීහු විමර්ශන අරඹා ඇත.

තමාව ඝාතනය කිරීමේ උත්සාහයක්‌ ඇතැයි නෂීද් එරට ආරක්‍ෂක බලධාරීන් හට පැමිණිලි කර තිබුණි.

මේ අතර මාල දිවයින මැතිවරණයේ මුල් වටය නොවැම්බර් 9 දා ද 2 වැනි වටය නොවැම්බර් 16 දාද පැවැත්වේ.

http://www.divaina.com/2013/10/30/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!