බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමතුන් රජයේ පාසල්වල බුද්ධ ධර්මය ඉගැන්වීමේ ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය ජාතික අධ්‍යාපන ආයතනය විසින් අඅඅගබසැගකන යන වෙබ් අඩවියට ඇතුළත් කර ඇත.
ඒ ඒ දිස්ත්‍රික්කයන්හි පවතින පුරප්පාඩු අනුව ගුරුවරු දහසක් මේ යටතේ බඳවා ගැනෙති.
දිස්ත්‍රික්ක 20 ක පවතින පුරප්පාඩු අනුව සුදුස්සන් 3226 දෙනකුගේ නාම ලේඛනයක් වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.
මීට අමතරව පසුගිය වසරේ පැවැති පාසල් කළමනාකරණ ඩිප්ලෝමා හා ඉංග්‍රීසි දෙවැනි භාෂාව ලෙස ඉගැන්වීම සඳහා පැවැත්වූ ඩිප්ලෝමා විභාගයේ ප්‍රතිඵලද මෙම වෙබ් අඩවියට ඇතුළත් කර ඇත.
නිලන්ත මදුරාවල
http://www.divaina.com/2013/10/04/news29.html
දිවයින පුවතේ නිවැරදිව ලින්තුව නොදැක්වේ. එම සුදුසුකම් ලද නාමලේඛනය මෙය විය හැකියි.
http://www.nie.lk/buddistresult.html

926631888v
ReplyDelete