Pages - Menu

Pages

Pages

Friday, October 25, 2013

දොම්පේ මස්‌කඩ වසන යෝජනාව සම්මත වෙයි

සේයාරුව 'දෙමටගොඩ ගෝ ඝාතකාගරය'
සබැඳි ලිපිය මෙම ලින්තුවෙන් 
දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දැනට පවත්වාගෙන යනු ලබන සියලුම මස්‌කඩ වසා දැමිය යුතු යෑයි ඊයේ (24 දා) දින පැවැති ප්‍රාදේශීය සභා මාසික රැස්‌වීමට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රී අමින්ද රාජපක්‍ෂ මහතා ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද හතරකින් සම්මත විය.

මෙම ඡන්ද විමසීමේදී මස්‌කඩ වැසීම කළයුතු යෑයි ගෙන ආ යෝජනාවට ආණ්‌ඩු පක්‍ෂයේ සිව් දෙනෙක්‌ සහ විරුද්ධ පක්‍ෂයේ පස්‌ දෙනෙක්‌ ඡන්දය දුන්හ. මස්‌කඩ පවත්වාගෙන යැම කළයුතු බවට සභාපති ඇතුළු මන්ත්‍රීවරු සිව් දෙනෙක්‌ ඡන්ද ලබා දුන්හ. විරුද්ධ පක්‍ෂයේ එක්‌ මන්ත්‍රීවරයෙක්‌, ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

කිරිඳිවැල, සෝමපාල | පූගොඩ, සරණපාල නුවරපක්‍ෂ 
http://www.divaina.com/2013/10/25/news37.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!