පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වෙනවද නැද්ද යන්න සම්බන්ධයෙන් උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා හා පළාත් සභාවේ සෙසු මන්ත්‍රීවරුන් අතර තවත් අර්බුදයක් ඇතිවී ඇත.
මෙම සමුළුව වර්ජනය කළ යුතු යෑයි ඔවුන් කළ ඉල්ලීමට මහ ඇමැතිවරයා එකඟ වී නැත.
තමිල්නාඩුවේ මහ ඇමැතිනි ජය ලලිතා ලවා පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කිරීමේ යෝජනාවක් පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමට පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිකරන් දැරූ උත්සාහයද අසාර්ථක වී ඇත.
මේ අතර නොවැම්බර් 11 වැනිදා උතුරු පළාත් සභාවේ 2 වැනි රැස්‌වීම පැවැත්වේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/10/30/news17.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!