Pages
▼
විග්නේශ්වරන් දිවුරුම් දෙයි
උතුරු පළාත් සභාවේ ප්‍රථම මහ ඇමැති ලෙස සී. වී. විග්නේශ්වරන් මහතා ඊයේ (07 වැනිදා) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අයුරු. උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ද මෙහි වෙයි.
http://www.divaina.com/2013/10/08/index.htm
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!