ජනරාල් ගියප් යුද දක්‍ෂයෙකු ලෙස ඉමහත්සේ ප්‍රසිද්ධියට පත්විය. 1975 දී ඔහු වියට්‌නාමයේ සිටි ඇමරිකානු හමුදා පරාජය කළේය.
ප්‍රංශ හා ඇමරිකානු හමුදාවන්ට එරෙහිව සටන් කළ ජනරාල් ගියප් වියට් කොං උමං පද්ධති ආරම්භ කිරීමට ක්‍රියා කළේය. මෙම උමං නිසා ඔහුට වියට් කොං සෙබලුන්ව ඇමරිකානු හමුදා කඳවුරුවලට යෑවීමට හැකි විය.
ඔහු වියට්‌නාමයේ අසහාය නායකයාව සිටි හෝ චී මින්ගේ කොමියුනිස්‌ට් පක්‍ෂයට බැඳී දකුණු වියට්‌නාම් හමුදාවට එරෙහිව සටන් කළේය.
http://www.divaina.com/2013/10/08/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!