Pages - Menu

Pages

Pages

Friday, October 4, 2013

හමුදාව ඉවත් කලොත් කොහොම වේද? යාපනයේදී පොලිස් නිලධාරියෙකු කපා කොටා දමයි

යාපනය මනිපායි පොලීසියට අනුයුක්තව රාජකාරි කල පොලිස් නිලධාරියෙකු නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කපා කොටා දමා ඇතැයි වාර්තා වේ.

යාපනය ආනක්කොට්ටේ හන්දියේ මුර සංචාරයේ යෙදී සිටියදී මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇත්තේ ඊයේ රාත‍්‍රී 08.00ට පමණය.

ප‍්‍රහාරයෙන් බරපතල තුවලා ලබා ඇති පොලිස් නිලධාරියා යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

http://lankacnews.com/sinhala/news/102144/

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!