Pages - Menu

Pages

Pages

Tuesday, October 1, 2013

නැගෙනහිරට පොලිස්, ඉඩම් බලය ඕනෑ – මු.කො. යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ හිමව ඇති පොලිස් ඉඩම් බලය ඇතුළු සියළු බල තල නැගෙනහිර පළාත් සභාවට අවශ්‍ය බවට වන යෝජනාවක් වැඩි ඡන්දයෙන් එම පළාත් සභාවේදී සම්මත වී තිබේ.

මෙම යෝජනාව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් ඉදිරිපත් කර තිබිණි.

http://lankacnews.com/sinhala/news/102014/

1 comment:

  1. meka sammatha karagena tiyenneth ekama kattiya ekathuwelamay meyen therumgathautthe mounge sooksama bawayay me rata dhan nomile vikineemak wenne.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!