ඡායා රූපයෙන් දැක්වෙන්නේ මහනායක දවුල්දෙන ඥණිස්සර නාහිමිපාණන් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ වැඩ බලන මහනායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමිපාණන් වහන්සේ, අමරපුර මහනිකායේ අනුනායක කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ සභාපති කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවොවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඇතුළු උපාසක උපාසිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටි අයුරුයි.
ඡායාරූප - නිශාන් එස්. ප්‍රියන්ත
http://www.divaina.com/2013/10/05/news20.html
සබැඳි ලිපි -[රට හදන්න පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරුන් තැබෑරුම් පවත්වාගෙන යනවා - මාදුළුවාවේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8554.htmlදළදා මාලිගාව අවට ඇති සුරාසල් ඉවත් කර මතට තිත වැඩසටහන යථාර්ථයක් කරන්න - අමද්‍යප තරුණ සංවිධානයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_407.html
]






0 comments:
Post a Comment