රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු සඳහා නීත්‍යානුකූල ලියෑවිල්ලක් ලෙස ටෙලිමේල් සේවය භාවිතයට ගැනීමට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇත.
පූර්ව නිවාඩු අනුමැතියකින් තොරව හදිසි අවස්‌ථාවකදී සේවයට වාර්තා කළ නොහැකි වන විට එය විදුලි පණිවුඩයක් මගින් සිය ප්‍රධානියාට දැනුම්දීමේ සාමාන්‍ය ක්‍රමවේදය පසුගිය 01 වැනිදා සිට අවසන් කර ඇත.
රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/10/11/news24.html
සබැඳි ලිපි -
[
'ටෙලිමේල්' නීත්‍යානුකූල පිළිගැනීමක් අවශ්‍යයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5824.html
ටෙලිග්‍රෑම් වෙනුවට 'ටෙලිමේල්' හෙට සිටhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_3961.html
]

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!