Pages - Menu

Pages

Pages

Sunday, October 6, 2013

Google සිංහල පරිවර්තනයට සැරසෙයි

සුප්‍රකට ගූගල් සමාගම විසින් ඉංග්‍රීසි භාෂාව සිංහලටත් සිංහල භාෂාව ඉංග්‍රීසියටත් පරිවර්තනය කිරීමේ පහසුකම සිය වෙබ් අඩවිය මගින් ලබාදීමට සූදානම් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගූගල් සමාගමේ මෙරට උපදේශක රොහාන් ජයවීර මහතා “විමසුම“ ට පැවසුවේ මෙම පහසුකම ලබාදීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

මේ අනුව, නොබෝ දිනකින්ම මෙම පහසුකම ස්ථාපිත කළ හැකියැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

මේ වනවිට, ගූගල් පරිවර්තකය මගින් භාෂා 20 කට වැඩි ප්‍රමාණයක් පරිවර්තනය කළ හැකිය.

http://vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=387808786

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!