කොටි සංවිධානය සතු රුපියල් කෝටි 100 ක දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකූණා දැමීමට රජය තීරණය කර ඇත. මේ වන විට එම දේපළ ත්‍රස්‌ත මර්දන බලධාරීන් විසින් සොයාගෙන තිබේ. මෙතෙක් කොටින්ට සම්බන්ධ මේ දේපළ කුමක්‌දැයි රහසක්‌ව තිබිණි.
සොයාගත් දේපළ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල ඉඩමක්, වැල්ලවත්තේ සුපිරි මහල් සංකීර්ණයක්, යාපනයේ හා ජම්පටා වීදියේ මුද්‍රණාල දෙකක්, කම්හල් කීපයක් සහ බහුදින යාත්‍රා රැසක් ද වේ.
"ද්‍රවිඩ ජනතාව මෙතෙක් කොටි වත්කම ගැන දැන සිටියේ නැහැ" යෑයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.
මෙයට අමතරව රුපියල් ලක්‍ෂ 800 ක බැංකු ගිණුම් ද හමු වී ඇත.
දැනට සොයාගෙන ඇත්තේ මේ වත්කම් පමණකි. ඉතිරි ඒවාත් සොයනවා යෑයි එම ආරංචි මාර්ග කීවේය.
කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් භාවිත කළ සුපිරි ප්‍රාඩෝ රිය ද ආරක්‍ෂක නිලධාරීහු සොයාගෙන ඇත.
මෙම වත්කම්වලට අමතරව තවත් රුපියල් බිලියන 2 ක පමණ කොටි වත්කම් මෙරට ඇතැයි සැක කෙරේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/27/news01.html
Pic From | https://www.google.lk/search?q=ltte&source=lnms&tbm=isch&sa=X&ei=-WCVUt7yGIGekwX1t4GoAg&sqi=2&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=uSC4Go1LDBiBaM%3A%3BjP7-HzhNtQn-pM%3Bhttp%253A%252F%252Flakdiva.com%252Fcoins%252Fltte%252F1990_ltte_au_r.jpg%3Bhttp%253A%252F%252Flakdiva.com%252Fcoins%252Fltte%252F%3B550%3B550

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!