Pages - Menu

Pages

Pages

Thursday, November 7, 2013

පොල්වලින් අයිස්‌ ක්‍රීම් | ගෙඩියකින් අයිස්‌ ක්‍රීම් 15 ක්‌

පොල් සංවර්ධන මණ්‌ඩලයේ කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලය පොල් ආශ්‍රිතව අයිස්‌ ක්‍රීම් නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක්‌ කෑගල්ල පොල් සංවර්ධන කොට්‌ඨාසයේ මීපිටිය කප්රුක ප්‍රාථමික සමිතිය හරහා ආරම්භ කර ඇත. මෙහිදී පොල් ගෙඩියකින් අයිස්‌ ක්‍රීම් 15 ක්‌ පමණ නිෂ්පාදනය කරයි. 

මේ සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේද සහයෝගය ලබා ගන්නා අතර මෙම වැඩසටහන ඉදිරියේදී කෑගල්ල දිස්‌ත්‍රික්‌කය පුරාම හඳුන්වා දීමට කටයුතු කරන බව එහි ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

වසන්ත සමරවර්ධන - බුලත්කොහුපිටිය
http://www.divaina.com/2013/11/06/provin06.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!