කරච්චි නුවර සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් හත්දෙනකු මියගොස් ඇත.
මෙම පිපිරීම් සිදුව ඇත්තේ ෂියා මුස්‌ලිම්වරුන් බහුලව වාසය කරන ප්‍රදේශයකයි.
මෙම ප්‍රහාරයෙන් ළමුන් හා කාන්තාවන් ඇතුළු 18 දෙනෙක් තුවාල ලබා ඇත.
මේ ප්‍රහාරයත් සමග කරච්චි නුවර ආරක්‌ෂාව තර කර ඇත.
http://www.divaina.com/2013/11/25/forign03.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!