ශ්‍රී ලංකාවේ සිදු වූයේ යෑයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ලබන වසරේ (2014) මාර්තු මාසෙට පෙර ස්‌වාධීන පරීක්‌ෂණ නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර යුද අපරාධ පරීකෂණයක් පැවැත්විය යුතු බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.
මෙය මුළුමනින්ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවද එසේම පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්‌ෂණ පවත්වන ස්‌ථානයක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
http://www.divaina.com/2013/11/18/news32.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!