Pages - Menu

Pages

Pages

Thursday, November 7, 2013

පාකිස්‌තාන් පොලිසියට අවශ්‍ය අපරාධකාර මුසලුවා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමඟ සමූහ ජායාරූපයකට පෙනිසිටී

සිය ඥාතියකු බිහිසුණු ලෙස වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කරන බ්‍රිතාන්‍යයේ ටෝරි පාක්‍ෂික නාගරික මන්ත්‍රී අබ්දුල් අසීස්‌ සමග අගමැති ඩේවිඩ් කැමරන් ඉස්‌ලාමීය උත්සවයකට සහභාගී වීමේ සිද්ධියක්‌ අනාවරණය වේ.

මොහුව අත්අඩංගුවට ගන්නා ලෙස පාකිස්‌තාන් පොලිසිය වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත් කර තිබුණි. මේ සම්බන්ධව ලේබර් පක්‍ෂ මන්ත්‍රී ග්‍රේහැම් ජෝන්ස්‌ ටෝරී පක්‍ෂයේ නායක ග්‍රැන්ට්‌ ශැප්ස්‌ වෙත ලිපියක්‌ යවමින් ඉහත කී අපරාධකරු අගමැති කැමරන් හමුවීම සඳහා ඉඩ ලැබුණේ කෙසේදැයි විමසා ඇත.

පසුගිය වසරේදී ගුජරාට්‌හිදී සිය ඥාතියකුට වෙඩි තබා ඝාතනය කිරීම ගැන අබ්දුල් අයිස්‌ අවශ්‍ය බව පාකිස්‌තාන් පොලිසිය සඳහන් කර තිබේ.

http://www.divaina.com/2013/11/07/forign01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!