Pages - Menu

Pages

Pages

Wednesday, November 13, 2013

මුසලු අල්ෂහාබාබ් ත්‍රස්‌තවාදීන් කෙන්යාවේ අලි ඇතුන් සංහාරය කරනවා - කෙන්යා රජය

අල්ෂහාබාබ් ත්‍රස්‌ත සංවිධානය කෙන්යාවේ අලි ඇතුන් සංහාරයක යෙදෙන බව හෙලි වී ඇත. 

විශාල දළ සහිත ඇතුන් ඝාතනය කර එම ඇත් දළ සෝමාලියාවේදී අලෙවිකරන බව හෙළි වී තිබේ.

පසුගිය වසරේදී වන සංරක්‍ෂණ නිලධාරීහු 60 ක්‌ හා අලි ඇතුන් 38000 ක්‌ ඝාතනය වී ඇත.

අලි ඇතුන් සංහාරය නතර කිරීම සඳහා බ්‍රිතාන්‍ය භට පිරිසකගේ සහාය කෙන්යාවට ලබාදීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු යොදා තිබේ.

http://www.divaina.com/2013/11/12/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!