ශ්‍රී ලංකාව බොහෝ අර්බුදවලට මුහුණදුන් රටක් වන නමුත් ඔවුන්ගේ අද දවස යහපත්වී ඇති බවත් එනිසාම හෙට දවස වඩා යහපත් වනු ඇතැයි තම බලාපොරොත්තුව බවත් ඔස්‌ට්‍රේලියානු අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකාව පසුගිය කාලයේ ලබා ඇති ජයග්‍රහණ පිළිබඳ සෙසු රටවල් ඔවුන්ට ආශීර්වාද කළ යුතු බවත් ඔස්‌ට්‍රේලියානු අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ඔස්‌ට්‍රේලියානු අගමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කළේ 22 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලයීය මහ සමුළුව අමතමිනි.
චතුර පමුණුව - අනුර බාලසූරිය - ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/11/16/news09.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!