Pages - Menu

Pages

Pages

Tuesday, November 26, 2013

බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමේ ස්‌කොට්‌ලන්ත ධවල පත්‍රිකාව ප්‍රකාශයට

බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමේ ස්‌කොට්‌ලන්ත ධවල පත්‍රිකාව ප්‍රකාශයට පත් වී ඇත.

පිටු 671 කින් සමන්විත මේ ධවල පත්‍රිකාව ස්‌කොට්‌ ඇමැතිනී නිකොලා ස්‌ටර්ජන් ප්‍රකාශයට පත් කර තිබේ.

2016 මාර්තු 24 වැනිදා ස්‌කොට්‌ලන්ත ජනමත විචාරණය පැවැත්වේ. එහිදී ජනතාව ඊට කැමැත්ත පළ කළහොත් වසර 300 කට පසු ස්‌කොට්‌ලන්තය වෙනම රටක්‌ බවට පත්වනු ඇත. මිලියන 5.3 ක්‌ ජනතාවක්‌ ස්‌කොට්‌ලන්තයේ සිටින අතර ඉන් 1/3 ක්‌ වෙනම රටක්‌ වීම සඳහා කැමැත්ත පළ කර තිබේ. එහෙත් බ්‍රිතාන්‍ය රජය ඊට එරෙහි වී ඇත.

http://www.divaina.com/2013/11/26/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!