එල් සැල්වදෝරයේ යුද අපරාද ගැන විමර්ශනය කළ බස්‌කියුබා නැමැති රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයට සන්නද්ධ පිරිසක් ගිනිතබා විනාශ කර ඇත.
මෙම කාර්යාලයේ තිබූ පරිගණක යන්ත්‍ර සියල්ල විනාශ වී තිබේ. යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට සමාව නොදෙන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය කළ ප්‍රකාශයත් සමග මේ ගිනි තැබීම සිදු කර ඇත.
මෙකී කාර්යාලයේ තිබූ ලියවිලි රැසක් සොරාගෙන ඇතැයි වාර්තාවේ.
http://www.divaina.com/2013/11/23/forign01.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!