මෑතකදී වරායේ කන්ටේනර් දෙකක තිබී අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝ 260 සම්බන්ධයෙන් පොලිසිය ගෙන ඇති නව පියවර රටට හෙළි කරන්නැයි ජාතික හෙළ උරුමය පොලිස්‌පතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත.
අපේ රටේ විවිධ ජාවාරම් පොලිසිය හෙළිකරගන්නා මෙන් මත්කුඩු කිලෝ 260 ක ජාවාරමද හෙළිකරගෙන පකිස්‌තානු ජාතිකයකු සහ මුස්‌ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ වුවත් එහි ඉදිරි පරීක්‍ෂණ සහ මත්කුඩුවලට සත්‍ය වශයෙන්ම කවුරුන් සම්බන්ධද යන්න මෙතෙක් අවසන් නිගමනයක් පොලිසිය විසින් රට හමුවේ ප්‍රකාශ කර නැතැයිද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (03 වැනිදා) ප්‍රකාශ කළේය.
මෙම මත්කුඩු ජාවාරමට විවිධ ප්‍රබල පුද්ගලයන් සම්බන්ධ බවට පසුගිය දිනවල ප්‍රචාරයන් ගිය බවත් මේ වන විට එම සියලු ප්‍රචාරයන් නැතිවී ඇති බවත් ඔහු කීවේය. පරීක්‍ෂණවල නව තත්ත්වයන් පවා හෙළිවීමක් දක්‌නට නැතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා
http://www.divaina.com/2013/11/04/news38.html
සබැඳි ලිපි -
[
කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlමුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක් සොයා මෙහෙයුමක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක් කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlපකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතුයි - JHUhttp://denethharinna.blogspot.com/2013/09/jhu.html
]

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!