මේ දිනවල ඇදහැලෙන අධික වැසි නිසා මෙම තත්ත්වය වැඩිවීමට ඉඩ ඇත. ගෙඩිගෙයි බස්‌නාහිර කොටසේ අධික ලෙස පෙඳපාසි (දිය සෙවල) බැඳීමේ තත්ත්වයක් ද දැකගත හැකිය.
ශ්‍රී ලංකාවේ මධ්‍යයේ පිහිටීම සහ පල්ලව සම්ප්‍රදායේ ලක්‌දිව ඓතිහාසිකම පුරාවිද්‍යා ස්‌මාරකය වන ගෙඩිගෙය ගලින්ගල ගලවා නැවත ඉදිකරන ලද්දකි. ඒ මීට වසර 35 කට පමණ පෙරය.
දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් ස්‌ථානයක් ලෙස ප්‍රකට ගෙඩිගෙයි ආරක්‍ෂාව සහ මතු පැවැත්ම උදෙසා පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුවේ හදිසි සහ විශේෂ අවධානය යොමුවිය යුතුව ඇතැයි දිය සීරාව දුටු අය "දිවයින"ට කියා සිටියහ.
නාඋල - නිමල් කණහැරආරච්චි
http://www.divaina.com/2013/11/28/news09.html
More Info | http://en.wikipedia.org/wiki/Nalanda_Gedige
Pic From | https://www.google.lk/search?q=nalanda+gedige+matale&source=lnms&tbm=isch&sa=X&ei=tLGWUt_GHsahiQfs_4DwBw&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=QYpLCKvvaZzJ8M%3A%3BMPqHJk7tK7nTiM%3Bhttp%253A%252F%252Fupload.wikimedia.org%252Fwikipedia%252Fcommons%252F8%252F89%252FNalanda_Gedige_-_display_board.jpg%3Bhttp%253A%252F%252Fcommons.wikimedia.org%252Fwiki%252FFile%253ANalanda_Gedige_-_display_board.jpg%3B2000%3B1377
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!