Pages - Menu

Pages

Pages

Wednesday, November 13, 2013

ජාත්‍යන්තර මුසලු කුඩු ජාවාරම්කරු ශ්‍රී ලංකාවේ ලොකුම මත්කුඩු තොගය ගැන තොරතුරු වමාරයි

කන්ටේනරයක සඟවා තිබියදී රේගුව සහ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් වටලා අල්ලා ගනු ලැබූ ශ්‍රී ලංකාවේ විශාලතම මත්කුඩු තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සහය දුන් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරු වූ සරදානිඛාන් පකිස්‌තානය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යද්දී ඔහු මීට පෙරත් විශාල ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව ප්‍රකාශ කර ඇත.

පකිස්‌තානයේ සිට විවිධ ක්‍රම මගින් කන්ටේනර්වලින් ගෙනෙන ලද මත්කුඩු ශ්‍රී ලංකාවේ බෙදා හැරීම සඳහා ජංගම දුරකථන පරිහරණය කළ බවද ඔහු පකිස්‌තාන් පොලිසියට සඳහන් කර ඇත.

මෙසේ මත්කුඩු බෙදාහැරීමට මුල් වූ ශ්‍රී ලංකාවේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ විස්‌තර හෙළි කිරීමට ඔහු අපොහොසත් වී ඇතත් මේ පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රැසක්‌ පකිස්‌තාන පොලිසිය මගින් ශ්‍රී ලංකාවේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලබාදී තිබේ.

ආරක්‍ෂක හේතූන් මත මේ පිළිබඳව කිසිවක්‌ හෙළි කිරීමට නොහැකි බව මත් ද්‍රව්‍ය නාශක අංශය කියයි.

නෝමන් පළිහවඩන
http://www.divaina.com/2013/11/13/news27.html

සබැඳි ලිපි -
[
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlපකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතුයි - JHUhttp://denethharinna.blogspot.com/2013/09/jhu.html
]

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!