මොර්ෂියස් රාජ්‍යයේ විදේශ ඇමැති චෝවල් මෙවර සමුළුවට සහභාගි වේ.
එහෙත් මොර්ෂියස් රාජ්‍යය කොටි ඩයස්‌පෝරාවේ සාවද්‍ය ප්‍රචාරවලට ගොදුරුවී තිබේ.
පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ආරම්භ වීමට පෙර මොර්ෂියස් ජනාධිපති නමින් රාම්ගුලාම්ගේ ප්‍රධානත්වයෙන් පැවති කොටි සමුළුවකදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ස්‌වයං පාලනය ඉල්ලා යෝජනාවක් සම්මත කර ඇත.
එහෙත් ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්‍ෂේප කර තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/17/news02.html
මොර්ෂියස් රාජ්‍යය - http://en.wikipedia.org/wiki/Mauritius
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!