Pages - Menu

Pages

Pages

Sunday, November 3, 2013

ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහිව පාකිස්‌තානයේ විරෝධතා

තාලිබාන් ත්‍රස්‌තයන් තිදෙනකු ෙඩ්‍රෝන ප්‍රහාරවලින් මියයැම ගැන පාකිස්‌ථාන් රජය දැඩි ලෙස කෝපයට පත් වී ඇත.

මෙය පාකිස්‌ථානයේ ස්‌වරීභාවය උල්ලංඝණය කිරීමට යයි රජය කියා සිටී.

මේ වනවිට ඇමරිකානු ෙඩ්‍රෝන ප්‍රහාර නිසා සිවිල් වැසියන් 4415 ක්‌ මිය ගොස්‌ ඇත. මේ සම්බන්ධව ඇමරිකානු රජය පවසන්නේ තමන්ට ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමේ හිමිකමක්‌ ඇති බවයි.

http://www.divaina.com/2013/11/02/forign01.html

සබැඳි ලිපි -
[
ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරවලින් පාකිස්‌තානයේ හා යේමනයේ සිවිල් වැසියෝ 4415 ක්‌ මරුට
http://denethharinna.blogspot.com/2013/10/4415.html
]

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!