Pages - Menu

Pages

Pages

Saturday, November 16, 2013

එජාපය බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි - ජාතික හෙළ උරුමය

බොදුබල සේනා සංවිධානයේ භික්‌ෂූන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන අඩන්තේට්‌ටම් කර පහරදීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයේ රනිල් - කරු නායකත්වය භික්‌ෂූන් වහන්සේලාගෙන් පමණක්‌ නොව බෞද්ධ ජනතාවගෙන් ද සමාව ගත යුතු බව ජාතික හෙළ උරුමය කියයි.

මෙම පහරදීම තම පක්‍ෂය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකින බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

එසේම රටට සතුරු කොටි හිතවාදී වැඩමුළුවලට එක්‌සත් ජාතික පක්‌ෂ මූලස්‌ථානය ලබාදී ඇති බවත් ඒ පිළිබඳව එම පක්‍ෂයේ නව නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා රටට කරුණු පැහැදිලි කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/11/16/news15.html

1 comment:

  1. ලංකාවටම නිරුවත පෙන්වූ නිලිය ගයේෂා, සන්ධානයෙන් බස්නාහිරට. Gayesha to contest West PC polls from UPFA
    http://www.lankagossipnews.com/2013/11/gayesha-to-contest-west-pc-polls-from-upfa.html

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!