ප්‍රභාකරන්ගේ උපන් දිනය (26දා) සහ මියගිය ත්‍රස්‌තවාදීන් (27දා) සැමරීමට උත්සාහ කරන කණ්‌ඩායම්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය උතුරේ ආරක්‍ෂක අංශවලට හා පොලිස් බලධාරීන්ට නියෝග කර ඇත.
ත්‍රස්‌තවාදීන් සැමරීම සඳහා එක්‌වන්නැයි ඉල්ලමින් ඊයේ (25දා) උදේ වැල්වැටිතුරේ සහ යාපනය විශ්වවිද්‍යාලයේ පත්‍රිකා කීපයක් බෙදාහැර තිබියදී පොලිසියට හමු වී තිබේ. "බුද්ධිමත් දමිල ඊළම නමින් බෙදාහැර තිබූ මේ පත්‍රිකාවලින් දිවිදුන් කොටින්ට ගෞරවය දැක්‌වීමට පෙළ ගැසිය යුතු යෑයි උතුරේ ජනතාව වෙතින් ඉල්ලා ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/26/news13.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!