Pages - Menu

Pages

Pages

Friday, November 15, 2013

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ලබන උඳුවප් පෝයෙන් ඇරැඹේ

මෙවර ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මස 16 වන උදුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භව 2014 වෙසක්‌ පුන් පොහෝ දිනයෙන් නිමාවට පත්වනු ඇත.

2013-2014 ශ්‍රීපාද වන්දනා සමය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටත් මෙම වන්දනා සමය තුලදී ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන සියලුම වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සංවිධානය කිරීම පිළිබඳත් මූලික සාකච්ඡාවක්‌ මේ මස 19 වැනිදා නල්ලතන්නිය මහජන සෞඛ්‍ය මධ්‍යස්‌ථානයේදී පැවැත්වේ. 

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා, මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගතිලක
http://www.divaina.com/2013/11/14/provin03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!