Pages - Menu

Pages

Pages

Thursday, November 28, 2013

ඊ.පී.ඩී.පී පක්ෂයේ ඩෙල්ෆ් සභාපතිට වෙඩි තබා මරාදමලා

ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාවේ සභාවේ සභාපති ඩැනියෙල් රෙක්සිසන් මහතා කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. 

අද (27) දහවල් යාපනය පුන්කුඩුතිව් හි පිහිටි ඔහුගේ නිවසේදී මෙලෙස වෙඩි තබා ඝාතනය කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. 

ඝාතනයට ලක් වු ඩැනියෙල් මහතා ඊ.පී.ඩී.පී පක්ෂයේ සාමාජිකයෙකු බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි. 

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

http://sinhala.adaderana.lk/news.php?nid=39152

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!