Pages - Menu

Pages

Pages

Tuesday, November 12, 2013

ත්‍රස්තයන්ගෙන් සාතිශය බහුතරය මුසලුවන් වන්නේ ඇයි? සෝමාලියාවේ හෝටලයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌

සෝමාලියාවේ මොගසෂු නුවර හෝටලයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වී ඇති අතර ඒ ප්‍රහාරය නිසා පුද්ගලයන් හය දෙනකු මරණයට පත්වී ඇත.

මකා හෝටලය ඉදිරිපිට මේ ප්‍රහාරය සිදුව ඇති අතර එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනකු තුවාල ලබා ඇත.

අල් ශඛාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම මේ පිටුපස සිටින බව එරට ආරක්‍ෂක අංශ කියයි.

මෙම හෝටලයට සෝමාලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ප්‍රභූන් අතර ජනප්‍රිය ස්‌ථානයකි.

http://www.divaina.com/2013/11/11/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!