Pages - Menu

Pages

Pages

Monday, December 9, 2013

අතීත බොදු ශිෂ්ඨාචාරයේ සාක්ෂි, මෙවර චීනයෙන් | වසර 1400 ක්‌ පැරණි විහාරයක නටබුන් හමු වේ

වසර 1400 ක්‌ පැරණි බෞද්ධ විහාරයක නටබුන් උතුරුදිග චීනයේ ශැන්ෂි ප්‍රාන්තයෙන් සොයාගෙන ඇත. මෙම විහාරය ඉදිකර ඇත්තේ ක්‍රි.ව. 556 දී එනම් කිං රාජවංශය පැවති කාලයේදී බව හෙළිව තිබේ.

මේ රාජවංශය පැවැති කාලයේ එරට බුද්ධාගම බෙහෙවින් වර්ධනය විය.

මෙහි බෞද්ධ කැටයම්ද දක්‌නට ලැබෙන බව පුරාවිද්‍යාඥයෝ පවසති. 

මෙවැනි ආකාරයේ බෞද්ධ විහාරයක්‌ චීනයේදී සොයාගත් ප්‍රථම වතාව මෙය බව එරට මාධ්‍ය කියයි.

චතුර පමුණුව
http://www.divaina.com/2013/12/09/news07.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!