කෝමා තත්ත්වයෙන් පසුවන ඔහුට බරපතළ බවත් මොලයේ ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇති බවත් රෝහල් බලධාරීහු පවසති.
44 හැවිරිදි ෂූමාකර් ඊයේ දිනයේ සිය පුත්‍රයා සමග ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත ව සිටියදී ලිස්සා ගොස් හිස ගලක හැපීමෙන් අනතුර සිදුව ඇත.
http://lankacnews.com/sinhala/foreign-news/107509/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!