Pages
▼
රෝස තිරිවාන කැටියේ වර්ණ අවපැහැගැන්වීම පිළිබඳ සොයාබැලේ
ජාතික නාමල් උයන පරිශ්‍රයේ පිහිටි වසර මිලියන දස ලක්‍ෂ පන්සිය පනහකට වඩා පැරණි දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන කඳුවැටියේ වර්ණය අවපැහැගැන්වීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු රජයේ උසස් නිලධාරීහු පිරිසක් එහි පැමිණියහ.
එහිදී ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් විසින් වර්ණය අවපැහැගැන්වීම පිළිබඳව වර්තමාන තත්ත්වය පෙන්වාදෙමින් මෙම සිදුවීම ස්‌වභාවිකව සිදුවන ක්‍රියාවලියක් බව භූ විද්‍යාඥයන් විසින් කරන ලද මූලික පරීක්‍ෂණවලදී නිගමනය කර ඇති බව ගාමිණී සෙනරත් මහතාට අවබෝධ කර දුන් අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
http://www.divaina.com/2013/12/28/provin01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!