Pages - Menu

Pages

Pages

Friday, December 13, 2013

සෝම හිමි පිළිරුවට මෑණියන්ගෙන් පුෂ්පෝපහාර

අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 10 වැනි ගුණ සමරු උත්සවය ගංගොඩවිල බොදු පදනම මගින් නුගේගොඩ දෙල්කඳහංදියේ පිහිටි සෝමහිමි පිළිරුව අසලදී සිදු කිරීමට සංවිධානය කර තිබිණි.

එහිදී සෝම හිමියන්ගේ පිළිරුවට උන්වහන්සේගේ මෑණියන් විසින් පුෂ්පෝපහාර දක්‌වන අයුරු. ගංගොඩවිල බොදු පදනමේ සභාපති ජයන්ත ජයමාන්න මහතා ඇතුළු සාමාජික පිරිසද ඡායාරූපයේ වෙති.

http://www.divaina.com/2013/12/13/news16.html
ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය

සබැඳි ලිපි -
[
යතිවිරු, බොදු සිහ හඬ, සෝම හිමි සඳුනි, යළි වඩිනු මැනවි! බැටකෑ බොදුනුවන් වෙනුවෙන් නැගි ජනතා සංඝ රාජ කාහල නාදය නිවීගොස් දස වසරයි!http://denethharinna.blogspot.com/2013/12/blog-post_6369.html
]

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!