Pages - Menu

Pages

Pages

Friday, December 6, 2013

මීලඟ අගමැති මෝඩිද? ඉන්දීය ප්‍රාන්ත ඡන්දයෙන් බී.ඡේ.පී.යට ජය

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණවලින් ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්‌ෂය වන භාරතීය ජනතා පක්‍ෂයට (බී.ඡේ.පී.) හැකිවී තිබේ. ප්‍රාන්ත පහක මැතිවරණ පැවැති අතර එයින් හතරකම බලය භාරතීය ජනතා පක්‌ෂයට හිමිව තිබේ. දිල්ලියේ බලයත් භාරතීය ජනතා පක්‌ෂයට හිමිව තිබේ. දිල්ලියේ බලය හිමිව තිබුණේ කොංග්‍රස්‌ පක්‌ෂයටය.

http://www.divaina.com/2013/12/06/news12.html

Pic from | https://www.google.lk/search?q=narendra+modi&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=DFWhUtmiBoXwkAW89IHYBw&ved=0CAkQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=Cu85oygtRN9evM%3A%3BzRpTIMFbYDA-UM%3Bhttp%253A%252F%252Fwww.asianews.it%252Ffiles%252Fimg%252FINDIA_(F)_0713_-_Modi.jpg%3Bhttp%253A%252F%252Fwww.asianews.it%252Fnews-en%252FThe-massacre-of-Gujarat%252C-Narendra-Modi%253A-Sad-as-when-an-animal-dies-28465.html%3B1368%3B732

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!