Pages
▼
කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි
අපවත් වී වදාළ කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ගෙන් පසු පුරප්පාඩුවක්‌ව පැවැති කතරගම කිරිවෙහෙර නායක හිමි තනතුර සඳහා නව විහාරාධිපති ලෙස මල්වතු විහාරාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමියන් විසින් කතරගම කිරිවෙහෙර විහාරවාසී කොබවක ධම්මින්ද හිමියන් පත්කර ඇත.
පෙරේදා (19 දා) මහනුවර සීමාමාලකයට රැස්‌වූ සංඝ සභාව විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
මේ අනුව කතරගම කිරිවෙහෙර, පානදුර කෙසෙල්වත්තේ සිරිබෝධි චෛත්‍යාරාමය, පානදුර වලාන බෞද්ධ ආරාමය, කතරගම විහාරමහා දේවි සෑය යන විහාරයන්හි අධිපතිත්වය කොබවක ධම්මින්ද හිමියන් විසින් දරනු ලබති.
කතරගම - කේ. ඩී. දේවප්‍රිය
http://www.divaina.com/2013/12/21/news08.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!