Pages - Menu

Pages

Pages

Thursday, December 5, 2013

බ්‍රිතාන්‍යය බලවත් රටක්‌ නොවෙයි - චීනයේ ග්ලෝබල් ටයිම්ස්‌ පුවත්පත

බ්‍රිතාන්‍යය යනු පැරණි යුරෝපා රටක්‌ මිස බලවත් රටක්‌ නොවේ යෑයි චීනයේ ග්ලෝබල් ටයිම්ස්‌ පුවත්පත කියයි. අප බ්‍රිතාන්‍යය බලවත් රටක්‌ ලෙස පිළිගන්නේ නැහැ යෑයි එකී පුවත්පත තවදුරටත් සඳහන් කළේය. 

චීන අයිතීන්වලට එරෙහිව බ්‍රිතාන්‍යය සිදු කළ ක්‍රියා ගැන වන්දි ගෙවිය යුතු බවද පවසන එකී පුවත්පත බ්‍රිතාන්‍ය රජය දැඩි ලෙස විවේචනයට ලක්‌ කරමින් දන්වා ඇත.

http://www.divaina.com/2013/12/05/forign01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!