Pages - Menu

Pages

Pages

Monday, December 30, 2013

පොලිසියේ නොහොඹිනා වැඩ ගැන කෙලින්ම ඉහලට කියන්න අංකයක්

පොලිස් නිලධාරීන් විසින් සිදු කරන අකටයුතුකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මහජනයාට සෘජු දුරකතන අංකයක් හඳුන්වා දුන් බව ජාතික පොලිස් කොමිසම කියයි.

ඒ අනුව අංක 0710361010 ඔස්සේ එම පැමිණිලි ලබාදිය හැකි බව පොලිස් කොමිසමේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

http://lankacnews.com/sinhala/news/107537/

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!