පකිස්‌තානයේ පෝලියෝ බෙහෙත් ලබාදෙන සෞඛ්‍ය සේවක පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් තිදෙනකු මියගොස් ඇත. මෙහිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු හා සෞඛ්‍ය සේවකයෙක් මියගොස් ඇත.
තලේබාන් සංවිධානය පෝලියෝ බෙහෙත ලබාදීමට විරෝධය දැක්‌වූහ.
2012 වර්ෂයේදී පෝලියෝ රෝගයෙන් පෙළෙන දරුවන් සොයා ගත්තේ නයිජීරියාව, ඇෆ්ගනිස්‌තානය හා පකිස්‌තානය යන රටවලිනි.
http://www.divaina.com/2013/12/16/forign04.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!