2004 දෙසැම්බර් 26 දා සුනාමිය ඇති වූ ප්‍රදේශයේ පිහිටි ගල්ගුහා පරීක්‍ෂා කළ විද්‍යාඥයන් පිරිසක් මේ බව හෙළි කර ඇත.
මෙම ගල්ගුහා විමර්ශනයට ලක් කළ එම විද්‍යාඥයන් කණ්‌ඩායම මෙයට පෙරද සුනාමි පැමිණි බව තහවුරු වී ඇති බව දක්‌වා තිබේ.
බණ්‌ඩා අෙච් ප්‍රදේශයේ පිහිටි මෙම ගල්ගුහා සුනාමි සාගර ප්‍රවාහවලට ඔරොත්තු දෙන බවද ඔව්හු හෙළි කර ඇත. 2004 සුනාමියෙන් 2,30,000 කට අධික පිරිසක් මරුමුවට පත්වූහ.
http://www.divaina.com/2013/12/26/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!