Pages - Menu

Pages

Pages

Thursday, December 19, 2013

ලන්ඩනයටත් ෂරියා! බ්‍රිතාන්‍යයන්ගේ විරෝධය...

නැගෙනහිර ලන්ඩන් ප්‍රදේශයේ අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය ගැන ජනතාවගේ දැඩි විරෝධය මතුවී ඇත.

මෙම ප්‍රදේශයේ මත්පැන් අලෙවි කළහොත් කස පහරවල් 40 ක්‌ දෙන බවට මුස්‌ලිම් අන්තවාදීහු ප්‍රකාශ කර තිබේ.

අල් මුජාරොස්‌ කණ්‌ඩායමේ නායක අජරම් චෞද්රි නියෝගයක්‌ නිකුත් කරමින් කිසිදු අවහන්හලක මත්පැන් අලෙවි නොකළ යුතු යෑයි දන්වා ඇත.

මෙම අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන්ගේ නියෝගය ගැන ඉංග්‍රිලිස්‌ ඩිපෙප්ස්‌ ලිග් සංවිධානය දැඩි විරෝධය දක්‌වා තිබේ.

http://www.divaina.com/2013/12/18/forign04.html

Pic Source

1 comment:

  1. British feeding the terrorism and it's good for them. All brutish should convert to Muslim and cut their tips too high.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!