එක්‌සත් ජාතීන්ගේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට 800 ක් පමණ තුවාල ලබා ඇති අතර 13000 කට වැඩි සංඛ්‍යාවක් අනාථභාවයට පත් වී තිබේ.
දකුණු සුඩාන ජනාධිපතිට හා හිටපු නියෝජ්‍ය ජනාධිපතිට පක්‍ෂපාතී සෙබලූන් අතර මෙම ගැටුම් ඇති වී ඇත.
එක්‌සත් ජාතීන්ගේ නිලධාරියකු පවසන අන්දමට ජුඩා නගරයේ රෝහලකට මළ සිරුරු 400 ක් ගෙනවිත් තිබේ.
http://www.divaina.com/2013/12/19/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!