ඉන්දියාවේ ඇමරිකානු කොන්සල් නිලධාරීන්ට ලබා දී තිබූ ගුවන් තොටුපළට යාමේ බලපත්‍ර හා තානාපති හැඳිනුම්පත් ඉන්දීය රජය විසින් අහෝසි කර ඇත.
නිව්යෝර්ක් නුවරදී ඉන්දීය තානාපති නිලධාරීනියක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඉන්දීය රජය මෙම පියවර ගෙන තිබේ.
එසේම නවදිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ තිබූ මාර්ග බාධකද ඉවත්කරන්නැයි නියෝග කර ඇත.
මේ අතර ඉන්දීය තානාපති නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන සමාව යෑදීම ඇමරිකානු රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.
http://www.divaina.com/2013/12/19/forign02.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!